Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Life
ඖෂධ මඟින් පමණක් ශ්‍රවණ ඌනතා යතා තත්වයට පත් කල හැකිද ?
ලෝකයේ පැවැත්මට එකිනෙකා අතර සිදුවන සන්නිවේදනය ඉතා වැදගත් සාධකයක්. සන්නිවේදන කාර්යයේදී ශබ්දය මඟින් ඉටුවන්නේ ප්‍රධාන කාර්ය භාර්යයක්. නමුත් එසේ වැදගත් වන ශබ්දයම ඇතැම් විට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මිනිසාගේ විවිධාකාර වූ රෝගී තත්ත්වයන්ට හේතුවන බවත් එය පරිසරික දූෂණයේ කොටස්කාරයෙකු බවත් හඳුන්වා දීම තරමක් විමසා බැලිය යුතු කරුණක්. ඇතැම් විට ශබ්දය අධික වන අවස්ථාවල ඊට මුහුණ දෙන බොහෝ දෙනෙක් ශාරීරික මෙන්ම මානසික රෝගී තත්ත්වයන්ට මුහුණ දෙන බව පර්යේෂණ මත පවා ඔප්පු කර අවසන්. කෙසේ වෙතත් මෙවැනි ගැටලුකාරී වූ ශබ්දය නිසා මිනිසාගේ ශ්‍රවණයට බාධා ඇති කරවන, විශේෂිත අවස්ථා මොනවාදැයි මෙවර ලිපිය යටතේ විමසා බලමු.
කන් බෙරයේ සිදුරු වීමත් සමඟ ඇතුළු කනේ ව්‍යුහයට හානි සිදුවීම නිසා ශ්‍රවණ ඌනතා ඇතිවිය හැකියි. මෙහිදී වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යවශ්‍ය අතර සති 1-2 අතර කාලයක් තුළ ඇතැම්විට ඇසීමේ යම් වර්ධනයක් ඇති කර ගැනීමේ හැකියාවක් තිබේ. එසේ වුවත් ස්ථීර වශයෙන් ශ්‍රවණ සංවේදී සෛල හා ශ්‍රවණ ස්නායුවලට හානි වීමක් පවතින්නේ නම් ස්ථිරලෙස පවතින ඇසීමේ ඌනතාවක් ඇතිවිය හැකියි. එවැනි තත්ත්වයක් යටතේ කන තුළ ඇති වී ඇති තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් ඇත්තේ ද නොමැත. ඇතැම්විට මෙම ශ්‍රවණ ඌනතා ඖෂධ භාවිතා කිරීම මඟින් යථා තත්ත්වයට පත් කර ගත හැකි බව ඇතැම් අය සිතුවත් ඖෂධ මඟින් ඒ සඳහා පිළියම් යෙදීමට නොහැකි වේ.
ඒ අනුව මෙසේ ඇතිවන ශ්‍රවණ ඌනතා සඳහා යොදාගත හැකි ප්රතිකර්මය වශයෙන් හඳුන්වාදිය හැක්කේ ශ්‍රවණාධාරක Hearing amplification Devices)වැනි ක්රමෝපායයන් වෙත යොමු වීමයි.
සාමාන්‍යයෙන් ශබ්දයේ මිනුම් ඒකකය වශයෙන් හඳුන්වා දිය හැක්කේ ඩෙසිබල් (dB) ය. අධික ශබ්ද මඟින් සෞඛ්‍ය වෙත ඇති කරන අහිතකර බලපෑම හේතුවෙන් විවිධ ආයතන මඟින් ඒ පිළිබඳ සම්මුතීන්වලට එළඹී සිටිනු ලැබේ. එසේ ඇතිකරගත් සම්මුතීන් අනුව The National Institute of Occupational Safety and Helth (NIOSH) ƒ£ Occupational Safety and Helth Administration (OSHA) වැනි සංවිධාන මඟින් 85 dBA (8 hour TWA) ලෙසින් ශබ්දය සඳහා නිරාවරණය වීම සෞඛ්‍යයට අහිතකර සීමාවන් ලෙස පෙන්වා දී තිබේ.
එමෙන්ම ශබ්දය ශ්‍රවණ සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳ ලොව ශ්‍රවණ විශේෂඥයන් විසින් නොයෙකුත් ආකාරයේ පරීක්ෂණ පවා සිදුකර තිබෙන අතර ශබ්දය යනු ලෝක පරිසර දූෂණයට හේතු වන සාධකයක් බව ඔවුන්ගේ මතය බවට පත් වී තිබේ.
ඉහත විස්තර කරන ලද ශ්‍රවණ ඌනතාවලට අමතරව කනෙහි පිරුණු ස්වභාවයන් (Fullness) කන අඟුල් වැටී ඇතැයි දැනීම (Blocking Sensation) කිසිදු ශබ්දයක් පිටත නොමැතිව කන ඇතුළතින් යම් ශබ්දයක් අඛණ්ඩව හෝ වරින්වර ඇසීම (Tinnitus) සිරුරේ අසමබරතාව /කරකැවිල්ල ස්වභාවයක් ඇති වීම (Imbalance/ Dizziness/Vertigo) වැනි සංකූලතා තවදුරටත් ඇතිවිය හැකියි. ශ්‍රවණ පද්ධතියට පමණක් නොව රුධිර සංසරණයට හදවතේ ක්‍රියාකාරීත්වයට ස්වසනය සඳහා මෙන්ම සිරුරේ ක්‍රියාකාරිත්වය සඳහා ඍජු හෝ වක්රාකාර වූ බලපෑම් ඇති කරවිය හැකියි.
මෙවැනි ශාරීරික අපහසුතා සංකූලතාවලට අමතරව මානසික සෞඛ්‍යයට ද ඇති කරන බලපෑම් ද තිබේ. හිස කැක්කුම, විඩාව, නින්ද නොයාම ආදිය මෙන්ම එවැනි තත්ත්ව මුල් කරගෙන මානසික ආතතිමය තත්ත්වයන් ද උද්ගත විය හැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
තවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා (WHO) ශබ්දය හේතු කොටගෙන ඇතිවන ශ්‍රවණ ඌනතා (NIHL) මිනිස් සෞඛ්‍යට බලපාන ලෝකයේ එක් ප්‍රධාන පෙළේ ආබාධයක් බව (Disability) පෙන්වා දී තිබේ. මෙය ලෝකයේ සෑම පුද්ගලයන් 100 දෙනෙක් අතරින් 16 දෙනෙකුට පවතින තත්ත්වයන් වන අතර ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල වගේම දියුණු යැයි සැලකෙන ඇමරිකාව වැනි රටවලත් සුලබව පවතින ආබාධයක් බව ඔවුන් වැඩි දුරටත් පවසා ඇත.
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Life
Life
ආදරය හමු නොවුන කෙනෙක් ලෝකේ නැති තරම්. ආදරේ නොවිඳපු වගේම ඒ ආදරයේ විරහවත් නොවින්ඳ කෙනෙක් ලෝකේ නැති තරම්. ඒ වගේම
Life
ඔයාට ෆෝන් එකක් තියෙනවාද ? ඔව් අනිවාර්යෙන්ම තියෙනවා. ඔයා එකෙන් වැඩි හරියක් කරන්නේ මොකක්ද ? ෆේස්බුක් යන එක තමයි.
Life
එදිනෙදා ජිවත් වෙද්දී අපිට එක එක පුද්ගලයින් සමඟ එක එක සිදුවීම් නිසා හිතට තරහව ඇතිවෙනවා. නමුත් කාලයක් යනකම් තරහව
Life
පියයුරු කියලා කියන්නේ කාන්තාවක් කෙරෙහි ඇස් ඇදිලා යන්නට තවත් එක් හේතුවක්. සමහර අයට කුඩා පියයුරුද, සමහර අයට විශා
Life
ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික පරීක්ෂන ආයතනයක් වන Lipstick Investigations ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ, David King මහතා
Life
එකිනෙකාට ඇතිවෙන ආකර්ශනයත් එක්ක ඇතිවෙන ආදර සම්බන්ධතාවයේ පැවැත්ම තීරණය වෙන්නෙ දෙන්නගෙ හැසිරීම, ඇවතුම් පැවතුම් එක
Life
දෙදෙනා අතර අඩපන වූ ආදරයට නව පණක් දෙන්නට කැමතිද? මේ විධියට පුළුවන් සැමියාව මොහොතකට දැහැන්ගත කරගන්න.
යුග දිවියේ
Life
ඒ වගේම තමයි යාළුවෝ, නෑදෑයන් අතේ දුරින් තියා ගන්න ඕනී..."බොහොමයක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මහත්තයා නිත
Life
නිවාඩු සමය සාමය සැනසීම පිරුනු එකක් විය යුතුය. එය හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා සමග කටයුතු කිරීමේදී පවා එසේ විය
Life
මම සාර්ථක වූයෙමි. ඒ මට මාව විශ්වාස නිසාය. මගේ ජීවිතයේ එක් පැත්තක සතුට දෝරගලන අතරදීම තවත් පැත්තකින් දුක දෝරගලන්
Life
සිප ගැනීමක් කියන්නේ යුවළක් අතර සාමාන්‍ය හා සුන්දර දෙයක්. සිප ගැනීමකින් ලැබෙන සෞඛ්‍යමය වාසි ද බොහෝ බව පරීක්ෂණවල
Life
ඔබ ප්‍රේම සම්බන්ධයක් තියන කෙනෙක් නම් දන්නවා ඇති සම්බන්ධයක් පවත්වා ගෙන යන එක කට්ටිය හිතා ගෙන ඉන්න තරම් පහසු දෙය
Life
කතාවටත් අපි කියනවනේ දැක්කම පිස්සු හැදෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරමටම ලස්සන දේවල් ගැන වර්ණනා කරන්න අපි පාවිචිචි ක
Life
යට ඇඳුම් කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශවයේම සෞඛ්‍ය ආරක්ෂිතභාවය වෙනුවෙන් සහ එදිනෙදා වැඩකටයුතු වලට බාධාවක් නොවෙන
Life
මානසික රෝග කියන්නේ අනිත් කායික රෝග වගේ බැලූ බැල්මට පෙනෙන හෝ වේදාවක් ඇතිවෙන අසනීප නෙවෙයි. ඒ නිසාම තමයි ලෝකයේ මා
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ ඔබට ඉතා හොඳ පෙම්වතෙක් ඉන්න බවට ඉඟි 21ක් ගැහැණු ළමයි අනිවාර්යයෙන්ම කියවන්න...
♥ දැක්කම ආස හිතෙන 'නිතඹක්' ලබාගන්නේ මෙහෙමයි.....
♥ යට ඇඳුම් මිළට ගනිද්දි පරිස්සමෙන්.....
♥ මේ ලක්ෂණ ඇත්නම් ඔබටත් මානසික රෝගයක අවදානමක්...
♥ කුමරි බඹසර නිසා බැට කන කාන්තාවෝ...
♥ සතුටින් ඉන්න නම් මේ ක්‍රම අනුගමනය කරන්න...
♥ ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා ...
♥ දැන්ම බලන්න, පිරිමි ඔබටත් මෙම ලක්ෂණ තිබුනොත් දරුවෙක් හදන්න පුරුෂ ශක්තිය නැහැ...
♥ මල පහ කිරීමට වැසිකිලි යෑම නුහුරු මිලියන 569ක ඉන්දියානුවෝ...
♥ නිදහසේ පෙමින් වෙළෙන්න රූම් එකකට යන කොල්ලො කෙල්ලොන්ට වෙන්න පුළුවන් අකරතැබ්බ...
♥ හස්බන්ඩ්ගේ හොරයක් තියෙනවද කියලා සොයාගන්න වයිෆ් කෙනෙක් දාන ට්‍රික්ස් 7ක්...
♥ පොඩි එකා නිදියගත්තු ගමන් දෙමවුපියෝ කරන දේවල්...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි